Pages

Saturday, April 25, 2015

ඔරුව කුමටද



                                       හුදකලාවෙ ඔරුව පෙරලි
                                       නුපුරුදු සිසිලක
                                       මා සිරවි......

මල් රේණු කැලතුනු
 සිතල ජලය ගලා යයි
හින වෙවි මත් වෙවි
කිමිදෙමු ප්‍රේමනිය
තටාකයෙ..........!!!

අවැසි  නැත  එතරවන්නට
ඔරුව කුමටද
එහෙව් මෙ මට
පා වෙවි ඉමි
සිසිල් දිය මත෴෴෴




















4 comments:

  1. ඔන්න අපිත් ආමි.

    ----මොකක්දෝ වෙනසක් දැනුනා.

    ආපහු එන්නම් තව ටිකක් විඳලා බලන්න.

    ReplyDelete
    Replies
    1. එන්න.. සිතුවිලි බෙදා ගන්න එන්න. බොහොම තුති ඔබට.!!!

      Delete
  2. Replies
    1. පට්ට ආතල්... ලියන දැ කියවන අය හමු විම +++++++++++++

      Delete