සුපුන් මුහුණකට වඩා
සුදිලෙන ඔබේ ප්‍රේමණීය
හදවත ඇවැසිය
දෙඅත් තදින් අල්වා ගන්න ...
සිනමා පට සිහින විජිත
අතර නැති මහපොළොවක
දෙපා තබා එක්ව යන්නට
අවැසිය විඩා නිවන
ඔබෙ සිනහව .....
තුන් කල්හි රිදුම් නසන
ඇවැසිය අධි මාත්‍රික ඔබේ ප්‍රේමය.!!!!