Pages

Wednesday, November 15, 2017

කෙටි දිවිය සැප වැඩිය

Image result for life is shortඋපන්දිනම ගියද
යොවුන් දිනක ගියද
තරුණ දිනක ගියද
වැඩිහිටි දිනක ගියද
හැරමිටි දිනක ගියද
ජිවිතය කෙටිය

බුදු වුවද නොවුවද
ජිවිතය කෙටිය,
දේව පුත්‍රයන්ටද
නරවැසියන්ටද
ජිවිතය කෙටිය

ජිවිතය කෙටි වුවද දුක වැඩිය
දිගු උනොත්  තව දුක වැඩිය
ඒ නිසා කෙටි දිවිය
සැප වැඩිය