හදවත
Pages
Home
Wednesday, November 15, 2017
කෙටි දිවිය සැප වැඩිය
උපන්දිනම ගියද
යොවුන් දිනක ගියද
තරුණ දිනක ගියද
වැඩිහිටි දිනක ගියද
හැරමිටි දිනක ගියද
ජිවිතය කෙටිය
බුදු වුවද නොවුවද
ජිවිතය කෙටිය,
දේව පුත්‍රයන්ටද
නරවැසියන්ටද
ජිවිතය කෙටිය
ජිවිතය කෙටි වුවද දුක වැඩිය
දිගු උනොත් තව දුක වැඩිය
ඒ නිසා කෙටි දිවිය
සැප වැඩිය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment