Pages

Thursday, March 3, 2016

෴෴රිදුමක්෴෴





අවොත් මදනලක්
ගිලිහුනු මලත්
යාවි තබා
රිදුමක් බංකුව මත


6 comments:

  1. හ්ම්................. අගෙයි

    ReplyDelete
    Replies
    1. තව ලියන්න හිත් දෙනවට ස්තුතියි.ජය වේවා!



      Delete
  2. පුරුදු විදිහට
    දරයි
    බංකුව
    කවුරු ආවත්
    ඉඩදෙන

    ReplyDelete
    Replies
    1. පරසතු මලක් වුවත් අද දින
      පෙර දින මා සතුවූ
      ඔබ,
      තවරා ගිය මිහිරි රස
      හෙට දිනටත් හුස්ම පිඹි෴

      ජය වේවා ඔබටත්!

      Delete