Pages

Saturday, April 23, 2016

සයුරට මෙන්

ගඟක කදුලු බිදුවෙන් බිදුව
රූරා  ගොස්  ගං කොපුල් තෙමා
එක්ව් හැඩුවා මහා හඩින්
සයුරෙ රළ ලෙස බිදෙමින්

ඇත්නම් සැකයක් ගෙන කදුලු
බිදක් ඇගිලි තුඩු මතට දිවගා බලන්,
දැනෙවි සයුරට මෙන් ඔබටද
උරුම දුක් රසයක්





(සංකල්පනා -- විමු ලියනගේ)

12 comments:

  1. කවි ටිකනං හරිම අගෙයි...... දිගට ම ලියනවානං තවත් අගෙයි....... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්විමට තුති. ජය වේවා!!!

      Delete
  2. Replies
    1. ආයි එන්න මේ පැත්තෙ. ජය වේවා!!!

      Delete
  3. පට්ටයි....ෙකාෙහාමත් සෑෙහන කාලයක් ඔය රසය විදින්නන සිදුෙව්වි මටනං

    ReplyDelete
  4. Replies
    1. උප සංස්කෘතිය ගැන ලිපිය නම් අගෙයි. ජය වේවා!!!

      Delete
  5. අපූරු පද වැලක්...

    ReplyDelete