සිනා සෙමු අප නොදැක හෙට උදා දින
හෙට හඬයි අප නොදැක ඉන් මතු දින
පැතුමන් සිත් තුල පැල කර නිදමි අද දින
සිනහව පමනක් දකිනා අටියෙන් සැම දින
හෙට හඬයි අප නොදැක ඉන් මතු දින
පැතුමන් සිත් තුල පැල කර නිදමි අද දින
සිනහව පමනක් දකිනා අටියෙන් සැම දින
෴෴ විමු ලියනගේ෴෴
No comments:
Post a Comment