Pages

Monday, March 11, 2013

මම රොමියෝ


සුවිසල් මැදුරක

සිනිදු විල්ලුද මත

විස බදුනට

චපලව හිනහෙන

 ඈ තමයි ජුලියට්,

 

විස බදුනට

අවංකව

හතර රියන් යට

වැලපෙන,

මම තමයි

රොමැන්ටික්වූ

රොමියෝ.

 

 

No comments:

Post a Comment