Pages

Friday, October 19, 2012

තව සුරකිමට

    
 ඉගෙනුම ලබනට
               
              අයිතින්  රැකූමට

අද නොව මතු දින
  
             තව සුරකිමට

ගෙන යන සටනට

           දහදිය හෙලුමට

යොමුවන කොලු කැල

           තව මෙහෙ වීමට

ග‍තෙහි රැහිරය
          
         තව රත් විමට

තව සිත් සියයක්

             හෙට පිබිදිමට

දැස්  හැරෙනු මැන

          රැක්මට විපරිත රට


                              ( සංකල්පනා -- විමු ලියනගේ)


        


         

No comments:

Post a Comment