Pages

Saturday, October 20, 2012

අපේ අප්පචිචීගේ ගමන



                 මකුළු දැලක්

                        මාදැලක වියන ලද

                කියයි අපේ අප්පචිචීගේ

                         සාගර ගමන

               නැගෙයි රළ පෙර සේම
                        නමුදු, නැත
                         ඔහු තාම

             සිතෙහි එකවරම
                    පිසලන්න මකුලු දැල
             එපා යයි කියනු ඇත
                  ඔහු එනතුරැ  ඉකිබිදින ඇය

            මකුළුවනි වියනු තව

                     ඔහු එනතුරැ මතුදාක........

                      

                                          (සංකල්පනා -- විමු ලියනගේ)


          

      

No comments:

Post a Comment