Pages

Thursday, October 25, 2012

ඉගිලුනු සැටි හැඩකාර




                     ළපටි දලු ලා පාට

                                   හැඩපලු ගැසුනු සමනල කෝෂ,

                    මේරුණු විට වි තද පාට

                                   දළඹු  බඩගිනිකාර

                                              උන් නැත හැඩකාර,

                    මැරුණු  වියළි කොළ පාට

                                          විසිරෙන සද මදනල හා යාව,

සොයමින් මකරන්ද

                                  ඉගිලුනු සැටි  හැඩකාර......

  (සංකල්පනා -- විමු ලියනගේ)

No comments:

Post a Comment