Pages

Sunday, December 9, 2012

මට මාංශයක්

දිලිසෙන පොසිලේන් බඳුනක

      යහන් ගතව

වංශක්කාර හැඳි ගැරුප්පු අතින්

                  සුව සම්බාහන ලබන්නට

                                              සුරුපිනියක දිවග

                                                         සෞමව දැවෙටන්නට

                                              කොහිද වෙන උන් මෙන්

                                                        මට මාංශයක්,

No comments:

Post a Comment