Pages

Saturday, October 20, 2012

සිත්තරාවි ඉකි බිදි.......




         හිස් වු සිත් අවකාශයේ


                සිත්තමි රූ ඇදි

       සිත්තරාවි අද ඉකි බිදි.......


              අහිමි පෙමි කව

            ඇගේ හදෙහි ලිවි


    මමයි නු‍ඹේ චපල වූ කිවි

                                     (සංකල්පනා -- විමු ලියනගේ)

1 comment:

  1. Thanks bro. Once I missed her forever. You just bring back my beautiful memories.

    ReplyDelete